දැන් ඉතිං කලින් ලිපි බලලා උබුන්ටු දාගත්ත කට්ටිය මට බැන බැන ඇති
කෝ මේ මගුලෙන් මුකුත් කරගන්න බෑනේ. අඩු ගානේ සිංදුවක් අහන්න ෆිල්ම් එකක්
බලන්නවත් බෑනේ කියලා. හරි අපි අද බලමු උබුන්ටු වලින් වැඩ ගන්න හැටි.
මුලින්ම කියන්න ඕනේ උබුන්ටු ඉන්ස්ටෝල් කරපු ගම්න්ම සිංදු අහන්න ෆිල්ම්...
Tuesday, November 22, 2016
Friday, November 18, 2016
අන්තිම ක්‍රමය! Dual Boot ක්‍රමයට උබුන්ටු Install කරන හැටි කියන්නයි දැන් හදන්නේ...

මෙහෙමයි මේ ගැන නම් වැඩිය ඇද ඇද කතා කර කර ඉන්න බලාපොරොත්තුවක් නෑ... ක
මොකද කලින් දෙක කියෙව්ව නම් හරියට ඕනෙ කෙනෙක්ට දැන් තියරිය එලටම තේර්න්න ඕනෙ... තේරුන් නෑ කියල හිතෙනවනම් වැඩේට අත ගහන්න කලින් ආඅයි ආයි කියවල ඉන්න... මොකෝ මේ ඔපරේශන් සිස්ට්ම් එකත් එක්කනෙ අපි සෙල්ලම් කරන්නෙ...
හරි...
සම්පූර්ණයෙන්ම උබුන්ටුම විතරක් වෙන්න Install කරන හැටි කියන්නයි හදන්නේ...

දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ ඒ හා සමාන
Bootable USB Drive එකක් තියෙනවානේ. නැත්නම් "නෑ..." ගාන් නැතුන් කලින් ලිපි කියවල එන්න ගිහින් කියලනෙ අපි අතිම පෝස්ට් එක පටන්ගත්තේ... ඒ උනාට CD එක විතරනෙ ඕනෙ උනේ... අර කලින් පෝස්ට් එක්ක කිව්ව පෙන් එක බූටබල්...
Windows තුලම උබුන්ටු Install කරන හැටි කියන්නයි හදන්නේ...

දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ ඒ හා සමාන
Bootable USB Drive එකක් තියෙනවානේ. නැත්නම් "නෑ..." ගාන් නැතුන් කලින් ලිපි කියවල එන්න ගිහින්...
හරි එහෙනම් අපි පටන් ගමු.
ස්ථාපනය කරන්න කලින් පොඩ්ඩක් අත්හදා බලන්න.
උබුන්ටු වල තියෙන තවත් ලස්සන පහසුකමක්...
උබුන්ටු ස්ථාපනය කිරීම Pen එකෙන්ම කරගන්න ඒකට Pen Drive එක සකසා ගන්නා ආකාරය...
කලින් ලිපියේ අන්තිමේට කිව්ව වගේ උබුන්ටු ස්තාපනය කරන හැටි ගැන නම් පෝස්ට් එක ready දැනටත්... ඒ උනාට පස්සෙයි මතක් උනේ, ඉසල්ලම කියන්න ඕනෙ නිකන්ම CD එක්කින් කරනවනම් මහ වැඩක් නොවුනට ඔයා පෙන් එක්කින් වගේ ඉන්ස්ටෝල් කරන්න හිතන් ඉන්නවනම් ඒකට පෙන් එක වෙනම හදාගන්න ඕනෙ. ඉතින් අද මුලින්ම...
Thursday, November 17, 2016
Install කරන්න කලින් ඔයාට ගැලපෙනම Linux ඩිස්ට්‍රෝව තෝරගමු... (OS එක කියමුකො දැනට)
අපි මේ කතා කරපු උබුන්ටු, එහෙම නැත්නම් ලිනක්ස් බේස් OS දහස් ගානක් තියෙනවා... ඉතින් මේවයින් එකක් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයකුත් තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution...