උබුන්ටු මෙහෙයුම් පද්ධති භාවිතා කරන ඔබට ලංකාවේ නිපදවු පලවෙනි සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය ඔබට හදුන්වාදීමටයි සුදානම් වෙන්නේ.
අපේ රටේ වැඩි දෙනෙක් බාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වුවත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන සැලකිය යුතු පිරිසක්ද සිටිනවා. ඉතින් ඒ අයට මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
මෙය පයිතන් භාවිතයෙන් ලිනක්ස් කර්නල් එක තුලම සංවර්ධනය කළ මෘදුකාංගයක් නිසා වයින් වැනි වින්ඩොස් මෘදුකාංග ධාවානයට අතරමැදි මෘදුකාංගයක් බාවිතා කිරීමට තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ...

දැනට check කරල තියෙන ආකාරයට අනුව පහල විදියට තමයි මේ ඩික්ෂනරිය වැඩ කරනවයි කියන්නේ...
Debian Base
Kali Linux - Worked
Ubuntu - Worked
Parrot Linux - Worked
Zorin Os - Worked
Elementary Os - Not Worked
Red Hat Base
Fedora - Worked
Open Suse - Worked
Packman Base
Manjaro Linux - Not Worked
Download කරගන්න කලින් වැඩිදුර තොරතුරු ටිකක්...
Software Name : Sinhala English Dictionary
File size : 17 MB
Requirements : Linux
License : Free
Publisher website : www.linuxworldz.wordpress.com
එහෙනම් මෙන්න මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න...
Install කරගන්න දැන් නැත්නම් මේක බලල මේ විදියට කරන්න...
එහෙනම් අදට රුකා කැපෙනවා.
බුදුසරණයි ඔබට ජය!