උබුන්ටු මෙහෙයුම් පද්ධති භාවිතා කරන ඔබට ලංකාවේ නිපදවු පලවෙනි සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය ඔබට හදුන්වාදීමටයි සුදානම් වෙන්නේ.
අපේ රටේ වැඩි දෙනෙක් බාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වුවත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන සැලකිය යුතු පිරිසක්ද සිටිනවා. ඉතින් ඒ අයට මේ මෘදුකාංගය...