
කැම්පස් ලයිෆ් එකේ හිරවුනු කාලය අතරතුරෙ කාලෙකින් ආයෙත් මේ පැත්තෙ ආව, කට්ටිය කියන්නෙ උබුන්ටු හරියන් නැත්තෙ අරක බෑ මේක බෑ කියලනෙ, ප්ලේයර් නැ අරක නෑ මේක නෑ ගානවනෙ, ඒ හැමදේම හෙමින් කියල දෙන්නම්... අද සිංහල unicode දාන එක ගැන කතා කරමු එහෙනම්...
ඉතින් උබුන්ටු වල සිංහල යුනිකේත දාගන්න...