ඉගෙන ගමු !

Free OS ගැන අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් අහල අපිත් ඉගෙනගමූ...

Tuesday, March 27, 2018

උබුන්ටු මෙහෙයුම් පද්ධතියට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි බලමු අද...

මාස ගානකින්ම වගේ අලුතින් මුකුත් ලියන්න බැරි වුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. අද අපි බලමු අපේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියට Google Chrome එකතු කරගන්නේ කොහොමද කියලා. උබුන්ටු වල එන default  එක Firefox වුනත් පුද්ගලිකව මම ඇතුළුව ගොඩාක් අය දැන් Chrome වලටත් පුරුදු වෙලා ඉන්න නිසා උබුන්ටු...

Like and Follow on Facebook