අන්තිම ලිපිය දාල හුග දවසක් වුනා. මේ දවස් ටිකේ කැම්පස් පටන්ගත්ත වැඩත් එක්ක පට්ටම busy උනා. සිදුවූ
ප්‍රමාද දෝෂය ගැන මාගේ බලවත් කණගාටුව.
හරි ඉතින් දැන් කට්ටියම දාගත්ත උබුන්ටු එක අප්ඩේට කරගෙන හෝ ගාල උබුන්ටු
වලින් වැඩ ගන්නව ඇතිනේ. අපි අද බලමු අපේ මේ උබුන්ටු ලස්සනට වඩාත්
ප්‍රයෝජනවත්...
Wednesday, December 14, 2016
Sunday, December 11, 2016
පොඩි දළ අවබෝධයක් ගමු වින්ඩෝස් වලින් වෙනස් වෙන තැන් ගැන...

දැන් ඔබ උබුන්ටු ඔබගේ පරිගණකයට සාර්ථකව ස්ථාපනය කරගෙන ඉවරයිනේ. පහත රූපයේ තිබෙන්නේ උබුන්ටු ආරම්භක තිරයයි.
Configuration Button: මෙය මත ක්ලික් කල විට පහත අයුරින් උප මෙනුවක් ලැබෙනු ඇත.මෙහි "System Settings" යනුවෙන් සදහන් කර ඇති ස්ථාප්නයෙන් ඔබේ උබුන්ටු පරිගණකයේ සියලුම...